First Time Ever In Sri Lanka - A digitally delivered බහුවරණ විවරනය for Ordinary Level - Information and Communication Technology - 2018
ලංකාවෙ අපේම නංගිලා මල්ලිලා වෙනුවන් ගෙන එන. අ.පො.ස(සා.පෙළ) , තොරතුරු හා සන්නිවේදන තාක්ශණය -2018 Digital බහුවරණ විවරනය. මෙහිදී පහසුවෙනම කාල කළමණාකරනය කරගනිමින්, තමන් අවබෝධ කරගත් විෂය කරුණු නිවැරිදි ලෙස යොදමින්, ඉතා පහසුවෙන් පිළිතුරක් කරා යොමුවන ආකාරය දන්න සිංහලෙන් ඉදිරිපත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙවර විභාගයට තව සති 4කට අඩු කාලයක් ඇති බැවින්, කියවීමෙන් පමනක් නොව, ශ්‍රව්‍ය දෘශ්‍ය ආකාරයට ඔබට / ඔබගේ දරුවාට / අක්කට,අයියට, නංගිට, මල්ලිට/ යාළුවාට බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරනයක් Digital ආකාරයට ලබා දීම මෙහි දෙවන අරමුණයි.
මෙහි English Language සංස්කරණය ලබා ගන්න අපිව Subscribe කරන්න.
https://www.youtube.com/watch?v=kdtJEKMgK3g
අනෙකුත් වර්ෂවල බහුවරණ ප්‍රශ්න පත්‍ර විවරන නිකුත් වූ සැනින් ලබා ගැනීමට, අපිව Subscribe කරන්න.